ප්‍රශ්නය: ශිෂ්ණය සාමාන්‍ය පමණට වඩා කෙටි වීමෙන් ලිංගික සම්බන්ධතාවයක දී ඇතිවන තෘප්තියට බලපෑමක් ඇතිවේද?
පිළිතුර : නැත. මෙය කාන්තාවන් හා පුරුෂයින් දෙකොටසම අතර පැතිර ඇති මිත්‍යා මතයකි. නමුත් ශිෂ්ණයේ දිග ප්‍රමාණය ලිංගික සංසර්ගයේදි ඇතිවන තෘප්තිය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරයි.
No comments:
Post a Comment